• Vishayamala Nyaya, Sanwardhanaya Ha Bhawithya - විෂයමාලා න්‍යාය, සංවර්ධනය හා භාවිතය

විෂයමාලාව යන්න අද අපි විවිධ අර් ථ සඳහා භාවිත කරමු. උදාහරණයක් ලෙස අධ්‍යාපනයට අදාළ විශ්වාස සමූහයක් හෝ න්‍යායයන් රැසක් හැඳින්වීමට විෂයමාලාව යන වචනය භාවිත කරන බව Terence J. Lovat සහ David L. Smith කියයි.


විෂය නිර් දේශය සඳහාද විෂයමාලාව යන්න භාවිත කෙරේ. එහෙත් විෂය නිර් දේශය යනු යම් විෂයකට අදාළ විෂය අන්තර්ගතය ඇතුළත් ලැයිස්තුවකි. එහි සමහර විට විෂයට අදාළ ක්‍රියාකාරකම්  හා අරමුණු තිබිය හැකිය. එසේ වූ නිසාම විෂය නිර්දේශයක් විෂයමාලාව ලෙස නම් කිරීම යෝග්‍ය නොවේ. එය විෂයමාලාවේ එක් අංගයක් ලස දැක්වීම යෝග්‍ය බව Murray Print කියයි. විෂයයක් හැඳින්වීම සඳහා ද විෂයමාලාව යන්න භාවිත කෙරේ. 'ගණිතය' විෂයමාලාව 'සමාජ අධ්‍යනය විෂයමාලාව' එවැනි භාවිතයන්ය. එහෙත් මින් විෂයමාලාව ලෙස හඳුන්වන පුළුල් තේරුම හඳුනාගත නොහැක.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Vishayamala Nyaya, Sanwardhanaya Ha Bhawithya - විෂයමාලා න්‍යාය, සංවර්ධනය හා භාවිතය

  • Rs. 400.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්